Friday, September 25, 2015

1969 Electric Vehicles registered

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ විදුලි මෝටර් රථ 1969ක් ලියාපදිංචි කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා පැවැසීය.එය විදුලි මෝටර් රථ සඳහා ජනතාවගේ නැඹුරුව පෙන්වන කරුණක් බවද ඔහු සඳහන් කළේය.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ලියාපදිංචිකර ඇති සමස්ථ වාහන ලියාපදිංචිය 427808ක් බවත් එය ඉකුතු වසරේ ගත වූ මාස 12 දී ලියාපදිංචි කර තිබූ වාහන ප්‍රමාණය ඉක්මවා යාමක් බවද ඔහු පැවැසීය. ඒ අනුව මේ වසරේදී සමස්ථ වාහන ලියාපදිංචිය ලක්ෂ 5 ඉක්මනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පවැසීය.

Source : http://www.ada.lk/article/106381/

No comments:

Post a Comment